ආදරේ
පුදපු රත්තරන් හිතින්....
අද
වෛර කරනු බැහැනෙ රත්තරන්......
ඔබ
දුන්නු වේදනාවෙ ගින්දරින්....
මගෙ
ඇස් පියවෙන තුරු පිච්චෙන්නම්.....
හැම
මොහොතක් ගානේ ඔබ සිහිවෙනවානේ....
මා
හඬවනවා හැම හැම රෑක
ඔබ
ලඟ ඉන්නව සුවඳක් ලෙසම......
හදවත
රිදවා ඇස් හඬවනවා
මේ
කඳුලුත් දුක නොදන්න හින්දා......
No comments:
Post a Comment