ඇරයුම්
කරන්නෙ දෑස ඔබේ
කියන්න
ලන්වී මට රහසේ
ඔබ
මට හිමි නැතිදෝ...
ආදරේ
දුක් ගොඩක් නිසා
ඈතින්
ඉන්නම් ඔයාව මට හිමි නොවන
නිසා.....
ලෙන්ගතු
වදනින් මා අමතා
සිතුවිලි
අස්සෙම දවටෙන්නා...
ඉතින්
කොහොම යන්නද මඟ හැරදා
ආදරේ
කියනා ඔය ඇස්දෙක නොබලා....
ඔබ
ගැන සිතමින් දිවිය පුරා
ආදර
සිහිනය දෑසේ කඳුලින් බොඳ වෙනවා
සසර
පුරුද්දට හමුවූ ඔය රුව ලං
මට
හිමි නැති හින්දා....
ඉතින්
කොහොම ඉන්නද ලංවීලා
ආදරේ
කියනා ඔය අස් දෙක නොබලා...
No comments:
Post a Comment