හිමිනැති
ඔයාව හිතයට තියාන - දුක්
විදලයි හිත හැදුවේ
ඔබ
හිනැහෙන්න ඔබෙ රජදහනේ -
මං තාමත් මගේ
තනි හීනෙ
දුප්පත්කමට
නෑ හිමි ප්‍රේමේ - ඒකයි
මං ඔබෙන් වෙන් වෙන්නේ.....
ආඩම්බර
රුව දැකලා - සිත
ආයෙත් උමතු වෙලා
සඟවන්නට
බැහැ කිසිදා - පුංචි
පෙම්වත් කතා
අපේම
ලොවේදී අපි මුණගැසේවි -
සිතමින් පෙම්
කරලා
ඔබ
දුර ඇදේවි මං ඉකි බිදීවි -
අපි ඈතයි
සැමදා......
සදාතනික
පෙම පතලා - තනිකඩ
සිත මුලාවෙලා
ඇති
නැති දුර දුරකතියා -
සත්තමයි පෙම්
කලා
අපේම
ලොවේදී අපි මුණගැසේවි -
සිතමින් පෙම්
කරලා
ඔබ
දුර ඇදේවි මං ඉකි බිදීවි -
අපි ඈතයි
සැමදා......
No comments:
Post a Comment