සොඳුරු
සැමරුම් මතක මැදින්
සේපාලික
මල් ඉහිරුණු පාරේ
මා
තනි වෙන්නම් කඳුළු මැදින්...
ජිවිතයේ
එක ලස්සන දවසක
හඬා
වැටීලා යොවුන් සිතින්
තවත්
මෙමා හට ඔබ රිදවනවා
සේපාලික
මල් සුවඳ මැදින්...
සොඳුරු
මගේ ආදර පැතුමන්
කඩා
වැටීලා ඔබේ හදින්
බලා
නොබලා නොයන් ළඳුනේ
අසරණ
වූදා සෙනේහයෙන්...
No comments:
Post a Comment